එළවලු මිල ගැන පාරිභෝගිකයන්ගෙන් චෝදනා

December 07, 2023 - 7:59 AM
වෙළඳපොළ තුළ තවදුරටත් එළවලු මිල ඉහළ යමින් පවතින බව පාරිභෝගිකයන් පවසනවා.

ඔවුන් කියා සිටියේ අතරමැදියන් විසින් එළවලු මිල කෘත්‍රිමව ඉහළ දැමීම මෙලෙස දිනෙන් දින මිල ඉහළ යෑමට හේතුවී ඇති බවයි.
(lknews.lk)