අස්වැසුමෙන් සහන

December 21, 2023 - 5:39 PM
දෙසැම්බර් මාසය සඳහා ඇස්වැසුම ගෙවීම් පවුල් 1,410,064 ක් සඳහා රුපියල් මිලියන 8,793 ක් බැංකු වෙත මාරු කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසා තිබෙනවා.

මෙලෙස රජය විසින් තෝරාගත් පවුල් සඳහා ජූලි සිට දෙසැම්බර් දක්වා රුපියල් මිලියන 51,967 ක් ගෙවා ඇති බවයි වාර්තා වන්නේ.
(lknews.lk)