තෛපොංගල් සැමරුමෙන් පසු රාජ්‍ය සේවකයන්ට ආර්ථික සහනයක්

January 05, 2024 - 9:16 AM
මෙවර තෛපොංගල් සැමරුමෙන් පසුව රාජ්‍ය සේවකයන්ට යම් ආර්ථික සහනයක් ලැබෙනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික්කයන්හි විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ සියලු ජනතාවට ආර්ථික අපහසුතා තිබෙන බව තමන් හොදින් දන්නා බවයි. 
 
එම කමිටු රැස්වීමේදී ජනාධිපතිවරයා සඳහන් කළ විශේෂ කරුණු පහතින්...
(lknews.lk)