ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තුළ තදබදයක්

July 19, 2024 - 10:31 AM
අද (19) ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තුළ තදබදයක් හටගෙන තිබෙනවා.

ඒ කලින් ලියාපදිංචි නොවී ආගමන විගමන දෙපාර්තමේන්තුවට පුද්ගලයින් පිරිසක් පැමිණීම හේතුවෙන්.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද සිට සියලුම අයදුම්කරුවන් ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණීමට පෙර දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගත යුතු බවයි.

(lknews)