පාරින්ද රණසිංහ නීතිපති කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

July 11, 2024 - 12:04 PM
ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ නීතිපතිවරයා ලෙස නම් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමි වී තිබෙනවා.

වැඩබලන නීතිපතිවරයා ලෙස ඔහු පසු ගියදා අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.
 
(lknews)