ලංකාවේ පළමු වනජීවී උමඟ ඉදිකිරීම අරඹයි

March 01, 2024 - 12:24 PM
ශ්‍රී ලංකාව තුළ පළමු වනජීවී උමං මාර්ගය ඉදිකිරීමේ කටයුතු අද (03) පෙරවරුවේ ආරම්භ කළා.

ඒ, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.

ගල්ගමුව, කාසිකොටේ ගැටදිවුල ප්‍රදේශයේ මෙම උමං මාර්ගය ඉදිකෙරෙනවා.
(lknews)