අඛණ්ඩව විදුලිය සැපයීම අර්බුදයක

April 16, 2024 - 11:20 AM
විදුලි ඉංජිනේරුවන් 150ක් රට හැර ගොස් ඇති බව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

ඒ අනුව අඛණ්ඩව විදුලිය සැපයීම බරපතල අර්බුදයක බව වාර්තා වනවා.

එම මණ්ඩලය සඳහන් කළේ 2022 වසරේ මුල සිට මේ දක්වා විදුලිබල මණ්ඩලයට අනියුක්තව සේවා කළ විදුලි ඉංජිනේරුවන් 159 දෙනෙකු නිවාඩු ලබාගෙන හෝ සේවයෙන් ඉවත්ව ගොස් ඇති බවයි.

(lknews.lk)