ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල වෙනස් වෙයි

November 03, 2024 - 5:59 PM
සති අන්තය වන විට බොරතෙල් මිලෙහි වැඩි වීමක් සිදු වී තිබෙනවා.

ඒ අනුව ඩබ්ලිබ් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 69. 49ක් ලෙසයි.

සති අන්තය වන විට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 73. 10ක් ලෙස සටහන් වුණා.

(lknews)