බොරතෙල් මිල ඉහළට

March 13, 2024 - 4:06 PM
ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිලෙහි වෙනසක් සිදු වී තිබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 82 කයි ශත 69ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම ඩබ්ලිව්. ටී. අයි බොරතෙල් මිල සටහන් වී තිබුණේ, ඩොලර් 78යි ශත 64ක් ලෙසයි.
(lknews.lk)