බොරතෙල් මිල පහළට

March 01, 2024 - 11:27 AM
ලෝක වෙළෙඳපොලේ ඇමෙරිකානු ඩොලර් 83ක් ඉක්මවා ගිය බොරතෙල් මිලෙහි සුළු අඩුවීමක් ඊයේ (29) දිනයේදී පෙන්නුම් කළා.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඇමෙරිකානු ඩොලර් 83.59ක් දක්වා අඩු වී ඇති අතර ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් මිල ඩොලර් 78 වනවා.
(lknews)