ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළට

October 20, 2024 - 5:48 PM
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන්ව ඇත්තේ ඩොලර් 73.6ක් ලෙසයි.

WTI වර්ගයේ බොරතෙල් බැරලයක් මිල ඩොලර් 69.22ක් ලෙස සටහන්ව තිබෙනවා.


(lknews.lk)