ලෝක වෙළඳපළේ බොරතෙල් මිල පහළට
May 23, 2025 - 4:07 PM
ලෝක වෙළඳපළේ බොරතෙල් මිල පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 64.02ක් ලෙස සටහන් වුණා.
එමෙන්ම ඩබ්ලිව්.ටී.අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල දැක්වුණේ ඩොලර් 60.72ක් ලෙසයි.
(lknews.lk)