බොර තෙල් මිල තවදුරටත් පහළට

July 27, 2024 - 10:53 AM
ලෝක වෙළදපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළ මට්ටමක පවතින බව වාර්තා වෙනවා.

ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල 1.43%කින් පහළ ගොස් තිබෙන අතර එහි මිල සටහන් වන්නේ ඩොලර් 77.16ක් ලෙසයි.

එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 81.13ක් ලෙස දැක්වෙන අතර එහි මිල 1.51%ක පහළ ගොස් තිබෙනවා.
(lknews)