බොරතෙල් මිල ඉහළට
June 15, 2025 - 12:23 PM
ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුධ ගැටුම් තත්ත්වය උත්සන්න වීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 72.98ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
එය 0.18%ක ඉහළ යාමක්.
එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 74.23ක් වන අතර එය 2.84%කින් ඉහළ ගොස් තිබෙනවා.
(lknews.lk)