ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට
December 02, 2024 - 12:19 PM
මෙම සතිය ආරම්භයේදී ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 68.24ක් ලෙසයි.
එය 0.35%කින් ඉහළ ගොස් තිබෙනවා.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බලරයක මිල සටහන් වුණේ ඩොලර් 72.5ක් ලෙසයි.
එය 0.32%කින් ඉහළ ගොස් තිබෙනවා.
(lknews.lk)