ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට
April 27, 2025 - 10:33 AM
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඩොලර් 63.02ක් ලෙස සටහන් වුණා.
එය 0.37% ක ඉහළ යාමක්.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 66.87ක් ලෙස දැක්වුණ අතර එය 0.48% ක ඉහළ යාමක්.
(lknews.lk)