ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට
June 22, 2025 - 12:08 PM
මැද පෙරදිග යුධ ගැටුම් හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 73.84ක් ලෙසයි.
එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 77.01ක් සටහන් වුණා.
(lknews.lk)