ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට

August 26, 2024 - 5:11 PM
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.

ඒ මැදපෙරදිග කලාපයේ පවතින අස්ථාවර වාතාවරණ තත්ත්වය හේතුවෙන්.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද ඩොලර් 79.81 දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඇමරිකානු WTI බොරතෙල් බැරලයක මිල අද 75.50 ඉක්මවා ගොස් තිබෙනවා.

(lknews)