ක්‍රිප්ටො රජුට සිරදඬුවමක්
March 29, 2024 - 10:09 AM
ක්‍රිප්ටො රජු ලෙස සැළකෙන සෑම් බෑන්ක්මන් ෆ්‍රයිඩ් හට වසර 25ක සිරදඬුවමක් නියම කර තිබෙනවා.
ඒ, ක්‍රිප්ටො කරන්සි හුවමාරු සමාගම හරහා තම සේවාදායකයින්ගේ ඩොලර් බිලියන ගණනක් වංචා කිරීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙන්.
ඔහුට එම දඬුවම නියම කර ඇත්තේ, නිව්යෝක් අධිකරණය මඟින්.
(lknews.lk)