ළමුන් ඝාතනය සම්බන්ධයෙන් කල්ට් නායකයාට චෝදනාවක්

February 06, 2024 - 6:19 PM
ළමුන් 191 දෙනෙකු ඝාතනය  කර වළදැමීම සම්බන්ධයෙන් කෙන්යාවේ කල්ට් නායකයෙක් වන පෝල් මැකෙන්සිට සහ ඔහුගේ සහායකයින් 29 දෙනෙකුට එරෙහිව චෝදනා ගොනුකර තිබෙනවා.

එහෙත් ඔවුන් එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
(lknews.lk)