බංගලාදේශයට ඇඳිරි නිතීය

July 20, 2024 - 8:57 AM
බංගලාදේශ රජය රටපුරා ඇඳිරි නීතිය පැනවීමට සහ හමුදාව යෙදවීමට තීරණය කර තිබෙනවා.

ඒ රටපුරා පැවැත්වෙන ප්‍රචණ්ඩක්‍රියා වැළැක්වීම සඳහායි.

එමෙන්ම රටපුරා අන්තර්ජාල සබඳතා මෙන්ම දුරකථන සබඳතාද අවහිර කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

1971 නිදහස් සටනේ නියමුවන් යුද විරුවන් ලෙස සලකමින් ඔවුන්ගේ දරුවන්ට රජයේ රැකියා ලබාදීමට ප්‍රමුඛත්වය දීමේ කෝටා ක්‍රමවේදයට විශ්වවිද්‍යාල සිසුන් විරෝධතා පවත්වනවා.

(lknews)