රේගු අධිකාරිවරුන් වෘත්තිය ක්‍රියාමාර්ගයක

March 16, 2024 - 5:24 PM
රේගුවේ පරික්ෂණ අංගන තුළ බහාලු‍ම් රථ විශාල ප්‍රමාණයක් සිරවී ඇති බව බහලු‍ම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

ඒ රේගු අධිකාරිවරුන් ආරම්භ කර ඇති වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන්.

රේගු අධිකාරවරුන් ඊයේ (15) සිට මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇති බවයි එහි සභාපති සනත් මංජුල කියා සිටියේ.
(lknews.lk)