රේගු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව

March 19, 2024 - 4:48 PM
රේගු නිලධාරීන් අද (19) උදෑසන සිට ආරම්භ කළ අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකිරීමට තීරණය කර තිබෙනවා.

ඔවුන් මේ බව සඳහන් කළේ, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
(lknews.lk)