ෆෙන්ගල් සුළි කුණාටුවේ බලපෑමෙන් දිවයිනේ නිරිත දිග කොටසට තද වැසි

November 30, 2024 - 3:12 PM
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ෆෙන්ගල් සුළි කුණාටුවේ වක්‍ර බලපෑම හේතුවෙන් දිවයිනේ නිරිත දිග කොටසට අද (30) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

එමෙන්ම උතුරු පළාතටද මිලිමීටර 75ට වැඩි තද වැසි ඇති විය බවයි වාර්තා වන්නේ.

 (lknews.lk)