දමිතා අධිකරණයට එයි

April 04, 2024 - 2:19 PM
මුදල් වංචාවකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයමින් සිටි ප්‍රවීණ රංගන ශිල්පීනි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අද (4) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබෙනවා.
(lknews.lk)