ධනිශ්ක නිදහස් වෙයි

September 28, 2023 - 9:52 AM
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලක කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට වරදකරු නොවන බව ඔස්ට්‍රේලියා අධිකරණය තීන්දු කර තිබෙනවා. 

විනිසුරුවරයා විසින් ඔප්පු කර ඇති සාක්ෂි අනුව ඔහුට ලිංගිකව එක්වීමේදී කොන්ඩම් ඉවත් කිරීමට “අවස්ථාවක්” නොමැති බවත්, ඔහු පොලිස් සම්මුඛ සාකච්ඡාවේදී ඔහු සත්‍ය ප්‍රකාශ කර තිබෙන බවයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරත් පැවසුවේ.
 
ඒ අනුව ඔහු ඕස්ට්‍රේලියානු සිඩ්නි ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණය විසින් ඔහු නිදොස් කොට නිදහස් කර තිබෙනවා. 
(lknews.lk)