උසස් පෙළ ප්‍රථිඵල නිකුත් කිරීමේ දිනය දැනුම් දෙයි
April 13, 2025 - 4:41 PM
2024 උසස් පෙළ විභාගයේ ප්‍රථිඵල අප්‍රේල් 20වනදායින් පසුව නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
එය මීට පෙර සැලසුම් කර තිබුණේ අප්‍රේල් 20වනදාට පෙර නිකුත් කිරීමටයි.
නමුත් ප්‍රායෝගික ගැටලු කිහිපයක් හේතුවෙන් ප්‍රථිඵල නිකුත් කළ හැක්කේ 20 වනදායින් පසුව බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව තුන් ලක්ෂ තිස්තුන් දහස් එකසිය අසූපහක් බවයි විභාග දෙපාර්තමේන්තුව කළ නිවේදනයේ දැක්වෙන්නේ.
(lknews.lk)