දයාසිරි ජයසේකර CIDයට

July 18, 2025 - 11:12 AM
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද (18) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.

ඒ තෙල් සංස්ථාවට වෝහාරික විගණන ක්‍රියාත්මක නොකිරීමට විරුද්ධව පැමිණිල්ලක් ගොනු කිරීම සඳහායි.

(lknews.lk)