සහල් ආනයනයට ලබාදුන් කාලය දීර්ඝ කරයි
December 20, 2024 - 9:27 AM
සහල් ආනයනය කිරීම සඳහා ලබාදුන් කාලය දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබෙනවා.
රජය විසින් සහල් ආනයනයට ලබාදුන් කාලය අද (20) මධ්‍යම රාත්‍රී 12න් පසු අවසන්වීමට නියමිතව තිබුණා.
රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂක ජනරාල් සීවලි අරුක්ගොඩ සඳහන් කළේ සහල් ආනයනය සඳහා ලබ දුන් කාලය දීර්ඝ නොකළහොත් අද මධ්‍යම රාත්‍රී 12න් පසු මෙරටට ගෙන්වන සහල් ප්‍රතිඅපනයනය කිරීමට සිදු වන බවයි.
සහල් ආනයනයට අවසර ලබාදීමෙන් පසු ඊයේ (19) වන විට පෞද්ගලික අංශ විසින් සහල් මෙට්‍රික් ටොන් 35,600ක් දිවයිනට ආනයනය කර තිබෙනවා.
(lknews)