විත්තිකරුවන් 06කට මරණීය දණ්ඩනය
November 29, 2024 - 5:19 PM
2016 වසරේ නාරාහේන්පිට ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය නිවසක දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග ගොස් තිබෙනවා.
එම ආරවුල හේතුවෙන් පුද්ගලයෙක්ව මරාදමා තවත් පිරිසකට තුවාල සිදු කිරීමේ චෝදනාවට වරදකරුවන් බවට පත් වූ විත්තිකරුවන් 06 දෙනෙක්ට කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර තිබෙන බවයි වාර්තා වන්නේ.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් මෙම තීන්දුව ලබාදී තිබෙනවා.
(lknews.lk)