කොතලාවල වෛද්‍ය විද්‍යා උපාධිය පිළිබඳ තීරණයක්

April 09, 2024 - 2:50 PM
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිය සඳහා ගෙවීම් පදනම මත දේශීය සිසුන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

එම අනුමැතිය හිමි වී ඇත්තේ ජනාධිපතිවරයා විසින් කරන ලද යෝජනාවට අනුවයි.

(lknews.lk)