පාර්ලිමේන්තුවට නීති අංශයක් පිහිටුවීමට තීරණයක්
May 25, 2025 - 3:38 PM
පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව විසින් පාර්ලිමේන්තුව සඳහා නීති අංශයක් පිහිටුවීමට තීරණය කර තිබෙනවා.
මෙම තීරණය ගෙන ඇත්තේ එම කාරක සභාව පසුගියදා රැස්වූ අවස්ථාවේදීයි.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සහ කාර්ය මණ්ඩලයට අදාළව නඩු කටයුතු සහ නීති උපදෙස් ලබාදීමේ සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබීම හේතුවෙන් ඒ සඳහා අවශ්‍ය නීතිමය පහසුකම් සැලසීමට මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
(lknews.lk)