ලිට්‍රෝ ගෑස් ගැන තීරණයක්

February 02, 2024 - 11:50 AM
පෙබරවාරි මාසයේදී ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකර දැනට පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.

ඒ, මේ වන විට ජනතාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හේතුකොට ගෙනයි.

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ මේ මාසයට අදාළව ගෑස් මිලෙහි වැඩි වීමක් තිබුණත් එම පාඩුව ලිට්‍රෝ සමාගම දරාගන්නා බවයි.
(lknews.lk)