වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස 63ක් දක්වා දීර්ඝ කිරීමට තීරණයක්
December 10, 2024 - 2:30 PM
වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස 63 දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරමින් සිටින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසනවා.
අමාත්‍යාංශ ලේකම් ආලෝක බණ්ඩාර සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලැබී ඇති බවයි.
ඒ අනුව ලබන සතියේ ඊට අදාළ කටයුතු සිදු කරන බවද ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියා.
(lknews.lk)
අමාත්‍යාංශ ලේකම් ආලෝක බණ්ඩාර සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලැබී ඇති බවයි.
ඒ අනුව ලබන සතියේ ඊට අදාළ කටයුතු සිදු කරන බවද ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියා.
(lknews.lk)