දෙහිවල සත්තුවත්තේ ආදායම ඉහළට

April 17, 2024 - 2:31 PM
මෙම වසරේ පළමු කාර්තුව තුළ වාර්තාගත ආදායමක් ලබා ඇති බව දෙහිවල ජාතික සත්වෝද්‍යාන‍යේ උසස් නිලධාරියෙක් පවසනවා.

ඒ අනුව පෙබරවාරි මාසයේ මැද කාලය දක්වා රුපියල් කෝටි 5 කට අධික ආදායමක් ලබා ඇති බවද ඔහු සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එම කාලය තුළ දේශීය සහ විදේශීය නරඹන්නන් 15,000 කට අධික සංඛ්‍යාවක් පැමිණ ඇති බවයි.
 
(lknews.lk)