දිල්ලි මහ ඇමති අරවින්ද් අත්අඩංගුවට

March 21, 2024 - 10:45 PM
දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මත්පැන් නඩුවකට අදාළවයි.
(lknews.lk)