උසස් පෙළට පෙර ඩෙංගු මර්දනයට පියවර

December 27, 2023 - 11:23 AM
අධ්‍යනය පොදුසහිත පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන දිවයිනේ සියලුම පරිශ්‍ර පිරිසිදු කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ජාතික ඩෙංගු මර්දන වැඩසටහන මඟින් ආරම්භ කර තිබෙනවා.

මේ පිළිබඳව අදහස් දක්වමින් සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නිජිත් සුමනසේන මහතා සඳහන් කළේ, මෙම වැඩසටහන දෙසැම්බර් මස 31 වෙනිදා අවසන් කරන බවයි.
(lknews.lk)