ඩෙංගු පුද්ගලයන් 23දෙනෙක් බිලිගනියි

December 21, 2024 - 4:37 PM
මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 47,599දෙනෙක් වාර්තා වී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බවයි

එම සංඛ්‍යාව 20,519ක්.

එමෙන්ම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයන් 23දෙනෙක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

(lknews)