මැතිවරණය හේතුවෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හෙට වැසෙයි

November 13, 2024 - 3:04 PM
මහ මැතිවරණය පැවැත්වෙන හෙට (14) දිනයේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවාවන් ක්‍රියාත්මක නොවන බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එදින මැතිවරණ රාජකාරී සඳහා යොදවා තිබීම හේතුවෙන්.


(lknews.lk)