දේශබන්දු වැඩ අරඹයි

November 30, 2023 - 10:31 AM
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කෙරුණු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධූරයේ වැඩ භාරගෙන තිබෙනවා.

ඒ අනුව ඔහු මාස 03ක කාලයක් සඳහා වැඩබලන පොලිස්පතිවරයා ලෙස බස්නාහිර පළාත භාර ව කටයුතු කිරීමට නියමිතයි.
(lknews.lk)