නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් අද පස්වරුවේ දිවුරුම් දෙයි
November 21, 2024 - 11:57 AM
පාර්ලිමේන්තුවේ කටයුතු අවසන් වීමෙන් අනතුරුව අද (21) පස්වරුවේ නව නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීමට නියමිතව තිබෙනවා.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.
එමෙන්ම නියෝජ්‍ය අමාත්‍ය ධූර 27කට ආසන්න සංඛ්‍යාවක් පිරිනැමීමට නියමිත බවයි වාර්තා වන්නේ.
(lknews.lk)
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.
එමෙන්ම නියෝජ්‍ය අමාත්‍ය ධූර 27කට ආසන්න සංඛ්‍යාවක් පිරිනැමීමට නියමිත බවයි වාර්තා වන්නේ.
(lknews.lk)