දකුණු කොරියාවේ වෛද්‍යවරුන්ගේ ලියාපදිංචිය අහෝසි කරයි

March 04, 2024 - 12:01 PM
වැඩ වර්ජනයක නිරතවන පුහුණු වෛද්‍යවරු 7,000 කගේ ලියාපදිංචිය අහෝසි කිරීමට දකුණු කොරියාව තීරණය කර තිබෙනවා.

එලෙස ඔවුන්ගේ ලියාපදිංචිය අහෝසි කිරීමට තීරණය කර ඇත්තේ, එම වෛද්‍යවරුන්ට නැවත සේවයට වාර්තා කරන ලෙස නියෝග කර ඇතත් ඔවුන් එය නොසලකා කටයුතු කිරීම හේතුවෙන්.
(lknews.lk)