දේශබන්දුට ඇප

April 10, 2025 - 3:22 PM
වැලිගම හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වැඩ තහනමට ලක් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ ඔහු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඒ අනුව රුපියල් ලක්ෂ 10ක් බැගින් වූ ශරීර ඇප 02ක් මත විත්තිකරු මුදා හැරීමට නියෝග කර තිබෙනවා.


(lknews.lk)