දේශබන්දු තෙන්නකෝන් ශ්‍රේෂ්ඨාධිකරණයට

February 27, 2024 - 10:05 AM
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නඩු විභාගයකට සහභාගි වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ සිටින බව වාර්තා වනවා.

එමෙන්ම පොලිස්පතිවරයාගේ පැමිණීම හේතුවෙන් උපරිමාධිකරණ සංකීර්ණ පරිශ්‍රයේ පොලිස් ආරක්ෂාව තර කර තිබෙනවා.
(lknews.lk)