දේශබන්දු පොලිස්පති ධූරයට පත් කෙරේ

February 26, 2024 - 7:49 PM
මෙරට 36 වෙනි පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් පත් කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගෙන් ඔහුගේ පත්වීම් ලිපිය ලබා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔහුව පොලිස්පති තනතුරේ ස්ථිර කිරීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය අද හිමි වුණා.
(lknews.lk)