ධනිෂ්කගේ ක්‍රිකට් තහනම ඉවතට

December 22, 2023 - 2:57 PM
SSC ක්‍රීඩා සමාජය විසින් ධනිෂ්ක ගුණතිලකට එරෙහිව පනවා තිබු තරග තහනම ඉවත් කිරීමට එම ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් කමිටුව සහ විධායක කමිටුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ධනිෂ්ක ගුණතිලක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන Major Club Limited Over Tou ament සඳහා ක්‍රීඩා කිරීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.
(lknews.lk)