ඩයනාගේ අලුත්ම සැලැස්ම

March 20, 2024 - 11:56 AM
සංචාරකයින් ලක්ෂ 25ක් මෙම වසර තුළ දිවයිනට ගෙන්වා ගැනීම තම ඉලක්කය බව ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය පවසනවා.

ඒ සඳහා ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවද ඇය සඳහන් කළා.

සංචාරකයින් සඳහා ලබා දෙන පහසුකම් වැඩි කිරීමට ඉදිරියේදී සැලසුම් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය වැඩිදුරටත් පැවසුවේ.
(lknews.lk)