රාජ්‍ය අංශ ඩිජිටල්කරණය එළඹෙන වසරේදී

December 23, 2024 - 11:25 AM
තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර එළඹෙන වසරේ සිට රාජ්‍ය අංශ  ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන බව ප්‍රකාශ කළා.

ඒ කොළඹ ජාතික පුස්තකාලය සහ ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවති උත්සවයකට සහභාගී වෙමින්.

මෙමඟින් මෙරට විශාල පරිවර්තනයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළා.

(lknews)