දිල්රුවන් පෙරේරා තේරීම් කමිටු සාමාජික ධූරයෙන් ඉල්ලා අස්වෙයි
December 02, 2024 - 2:57 PM
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සමාජිකයෙක් වන හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිල්රුවන් පෙරේරා සිය සාමාජික ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
පුහුණුකරු ධූරයකට පත්වීම කෙරෙහි අවධානය යොමු කිරීම වෙනුවෙන් ඔහු එම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
(lknews.lk)
පුහුණුකරු ධූරයකට පත්වීම කෙරෙහි අවධානය යොමු කිරීම වෙනුවෙන් ඔහු එම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
(lknews.lk)