ඩිල්ෂාන් අවසන් තරගයෙන් ඉවත් වන ලකුණු

March 17, 2024 - 10:10 AM
බංග්ලාදේශයට එරෙහිව හෙට (18)  පැවතෙන අවසන් එක්දින තරගයෙන් වේගපන්දු ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංක ඉවත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.

දෙවැනි එක්දින තරගයේදී ඇති වූ අබාධය හේතුවෙන් ඔහු සති කිහිපයක් ක්‍රීඩාවෙන් ඉවත්ව සිටිනු ඇති බවයි වාර්තා වන්නේ.
(lknews.lk)